header photo
  ..... “A picture is a secret about a secret, the more it tells you the less you know.” ― Diane Arbus...

Monday, July 2, 2012

4 - පුතා


නිහඬ නිසල බව බිඳ ගෙන

කොහෙ දෝ  ඈතක ඉදගෙන

දන්නෙම නැතිවම පායපු

සඳ ඔයයි පුතේ

1 comments:

සචිත් said...

බවයෙන් බවේ
පැතුමන් පතා
අප ආ මගේ
සුසුමන් සලා

ලියු ගී වැල්
අලුත් පිටුවක් පුරා
තනුවක් සේයු අපි
ජීවෙතේ පුරා


ආදරේ පුංචි සිතුවම් මවා
පැතුමක් ලෙසින් ඔබ ඉපදුනා
දෙහදක ආදරේ දෙන්නම් සදා
ඔබ අපේ පුංචි දු කුමරිය නිසා


මේ මන් අතින් ටික කාලෙකට කලින් ලියවුනු වචන ටිකක් පින්තුරයට ගැලපෙවී කියලා හිතුනා

Post a Comment